මංගල සිහිකරමින් ශ්‍රීලනිපයෙන් ආගමික වාතාවත් (VIDEO)

මංගල සිහිකරමින් ශ්‍රීලනිපයෙන් ආගමික වාතාවත් (VIDEO)
අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර වෙනුවෙන් ආගමානුකුලව පිං අනුමෝදන් කිරිම ඊයේ (26) දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණ.
 
ආගමික වතාවත් සිදුකිරීම හුණුපිටිය ගංගාරාම විහාරධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී. 
 
මෙම අවස්ථාව⁣ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි විය.
 

Search