තාලිබාන් පාලනය අපි පිළිනොගත යුතු යි - රනිල් (VIDEO)

තාලිබාන් පාලනය අපි පිළිනොගත යුතු යි - රනිල් (VIDEO)

ඇෆ්ගනිස්ථානයේ අල්ලාගත් තාලිබාන් සංවිධානයේ පාලනය පිළිනොගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මෙරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එසේම කාබුල් නගරයේ තිබෙන තානාපති කාර්යාලය එතනින් ඉවත් කරගත යුතු බව ඔහු කියා සිටියේ ය.

 

 

Search