අනුරගේ චෝදනාව බරපතලයි මමත් වික්ෂිප්ත වුණා - ඩලස් (VIDEO)

අනුරගේ චෝදනාව බරපතලයි මමත් වික්ෂිප්ත වුණා - ඩලස් (VIDEO)

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන ආකාරයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපතිගෙන් පහළ අධිකරණවල විනිසුරුවරුන්ට නඩු තීන්දු දීමට

උපදෙස් ලැබී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එල්ල චෝදනාව බරපතල බවත් තමන් ද එයින් වික්ෂිප්ත වූ බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

 

Search