හොර වෙදුන්ගේ පැණි ප්‍රමෝට් කළ ආණ්ඩුවට අද දෙවියන් සිහි වෙලා - මරික්කාර් (VIDEO)

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා විද්‍යානුකූළ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට හොර වෙදුන්ගේ, පිස්සන්ගේ පැණි ප්‍රමෝට් කළ ආණ්ඩුවට අද දෙවියන් සිහි වී

ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවලදී දෙවියන්ගේ පිහිට හැර වෙනත් විසඳුමක් නැතැයි පවසන්නේ ඒ නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

 

Search