ජනතාව උනන්දු කරවීම සඳහා ලොව රටවල නායකයින් ප්‍රසිද්ධියේ කොවිඩ් එන්නත් ලබා ගනිමින්, එම එන්නත් වර්ගය පිළිබඳව ජනතාව දැනුවත් කරන නමුත්
රාජපක්ෂ පවුල ලබාගත් කොවිඩ් එන්නත කුමක්ද කියා අපි තවමත් නොදන්නා බව එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසනවා.
ඔහු දැක්වූ අදහස් පහතින්,