කාන්තාවට ඇඳුම් ගෙනිච්ච බව ඔප්පු කළොත් ඇමතිකමින් ඉල්ලා අස් වෙන බව අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් තමන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් අද (6) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සිදු කළ කතාව පහතින්,