රන්ජන් නිදහස් කර ගන්න ජනපති ගෝඨාභයට සන්දේශයක් (VIDEO)

රන්ජන් නිදහස් කර ගන්න ජනපති ගෝඨාභයට සන්දේශයක් (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත ජනාධිපති සමාව දෙන මෙන් ඉල්ලමින් කලාකරුවන් රැසක් විසින් අත්සන් තැබූ සන්දේශයක් ජනාධිපති

පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර වෙත ලබා දීමට කලාකරුවන් කිහිප දෙනෙක් කටයුතු කර තිබෙනවා.

සංදේශය බාර දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ රන්ජන් රාමනායක සිනමාවට කළ සේවය ගැන සිතා ජනාධිපති සමාව හිමිවේ යැයි තමන් සිතන බවයි.

Search