සියලුම සිරකරුවන්ට එක ලෙස සලකන පාලකයෙක් බිහිවේවා ! (VIDEO)

සියලුම සිරකරුවන්ට එක ලෙස සලකන පාලකයෙක් බිහිවේවා යි

ප්‍රාර්ථනා කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසයි.

මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වා හට ඊයේ (25) දින ජනාධිපති සමාව හිමිවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

දුමින්ද සිල්වාට මෙන් ඉදිරියේ දී චොකා මල්ලිට ද සමාව හිමිවනු ඇති බව යි වැඩිදුරටත් ඔහු එහිදී කියා සිටියේ.

 

Search