සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ Online ක්‍රමයට නිවෙස් වෙත මත්පැන් සැපයීම
රටට නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.
ඊයේ දින (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව කියා සිටියේ ය.