අපේ රටේ වාසනාව තමයි රට පිහිටි ස්ථානය, එය පාලකයා බිලි දී අවසානයි (VIDEO)

ශ්‍රී ලංකාව, අතීතයේ සිට ලොව වෙළඳ කේන්ද්‍රස්ථානයක් වූ බවත්, රටට වාසනාව ගෙනා එම භූමි පිහිටීම අපේ පාලකයා විසින්ම බිලිදී අවසාන

බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය,

 

Search