කළමණාකරන නොහැකියාව වහගන්න කුපාඩි වැඩ කරන්න එපා : නළු නිළි පාටි අපිට වැඩක් නැහැ - මරික්කාර් (VIDEO)

වෙනත් මාතෘකා නිර්මාණය කරමින් සැබෑ ප්‍රශ්න ජනතාවගෙන් වසන් කිරීමටත් ඒ ඔස්සේ තමාගේ අකාර්යක්ෂමතාවය, නොහැකියාව වසා ගැනීමත් ආණ්ඩුවේ උවමනාව

බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search