ළමයින් 11ක් මරලා මුහුදට දාපු අය නිදහස් කරන්න කියන එක හෙන ගහන අපරාධයක් - සරත් ෆොන්සේකා (VIDEO)

කප්පම් ගැනීම සඳහා ළමුන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ගැන චෝදනා ලබා සිටින

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට හා නාවික හමුදාවේ තවත් කිහිප දෙනකු නිදහස් කරන මෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හෙන ගහන අපරාධයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම විසින් ලබාදී ඇති නිර්දේශ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය,

 

 

Search