සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වුණොත් රට අවධානමේ (VIDEO)

සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වුණොත් රට අවධානමේ (VIDEO)

සිංහරාජ වනාන්තර පද්ධතිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වුණොත් රට අවධානම් තත්වයකට ඇද වැටෙන බව ආනන්ද සාගර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

Search