මේ ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ රට බාල්දු කළා - වික්‍රමබාහු කරුණාරත්න (VIDEO)

මේ ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ රට බාල්දු කළා - වික්‍රමබාහු කරුණාරත්න (VIDEO)

යුක්තිය හා සාධාරණය අහිමි කරමින් යන ගමනට එකඟ නැති බව ජාත්‍යන්තරයම ප්‍රකාශ කරන තත්වයට වත්මන් ආණ්ඩුව මෙරට බාල්දු කර ඇතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න චෝදනා කරයි.

ඊයේ (25) දින වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්වූ විරෝධතාවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search