20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට එරෙහිව, විපක්ෂයේ මන්ත්‍රීවරු
කළුපටි බැඳ, විරෝධතා පුවරු රැගෙන දැඩි විරෝධයක් දැක්වූ හ.
පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුම දවස අද බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේය.