නාමල් බාල් නැටුමට තිත තියයි

 

ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.

මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත් කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින්,

2191 41 S

Search