මානසික සුවය හා සතුට ලැබෙන්නේ බුද්ධිය අවධි කිරීමෙන් මිස ඉන්ද්‍රියන් පිනවීමෙන් නෙමෙයි.
ටිබේට් දේශයේ අධ්‍යාත්මික නායකයා මෙන්ම ලෝ පුර විවිධ ඡාතින් පිරිසකගේ සෑබෑ බහුමානයට පාත්‍රවු 14 වන දලයි ලාමා තුමා සමඟ බ්‍රිතාන්‍ය itv නාලිකාවේ Prers Morgan පැවැත්වු අන්දොලනාත්මක කතාබහ බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.
ඇතැම් අවස්ථාවල අසන පැනයන්ට දලයි ලාමා ලබා දෙන්නේ අපුරු පිළිතුරුය මෙය කෙතරම් ඔබේ ජීවිතයට උපාකාරී වේදැයි බලන්න.
වීඩියෝව උපුටා ගැනීම Views.lk වෙතිනි.