ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් සම්පාදනය කරන ලද ලෝකයේ හොඳම දූපත් 50, ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත්තේ සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය වෙනුවෙනි.
2025 වසරේ ලොව ඉහළම දූපත් 10 දෙනා මෙසේය.
ශ්‍රී ලංකාව
ප්‍රංශ පොලිනීසියාව
සොකොත්‍රාල යේමනය
මැඩෙයිරා
ගැලපගෝස්ල ඉක්වදෝරය
මහා එක්සුමාල බහමාස්
සීෂෙල්ස්
අචිල් දූපතල අයර්ලන්තය
කෝ ලිප්ල තායිලන්තය
මිලෝස්ල ග්‍රීසිය