ශිෂ්‍යත්ව විභාගයේ 2029න් පසු අහෝසියි

ශිෂ්‍යත්ව විභාගයේ 2029න් පසු අහෝසියි

පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2029 වසරෙන් පසුව අහෝසි කිරීමේ යෝජනාව සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා පවසයි..

කෙසේ වෙතත් පහ වසර ශිෂ්‍යත්ව විභාගේ එකවර අහෝසි නොකරන බවත් ඒ පිළිබඳ විශ්ලේෂණය කොට අදාළ කමිටුව මගින් වාර්තාවක් සැපයීමෙන් පසුව ඒ පිළිබඳ කටයුතු කරනු ඇති බවත් හිතෙන සඳහන් කළේය

Search