ඩොලරයේ වාර්තාගත වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ

ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් දැක්වුණි.

ඒ අනුව 2023 ජූලි 05 වනදා ට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරට ය.

(Ada derana)